📍 GAMPAHA- MIRISWATTE, Gampaha, Western Province
Reference: LP-000033
ඉතා වටිනා ඉඩමක් විකිණීමට ගම්පහ මිරිස්වත්ත හංදියේ සිට වතුරුගම – කිරිදිවැල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ දුරින් පිහිටි, ප්‍රධාන මාර්ගයට අඩි 84ක මුහුණතක් සහිත පර්චස් 55ක හිස් ඉඩමක් විකිණීමට ඇත. බිම්සවිය යටතේ ඉඩම කොටස් 3කට වෙන්කර තිබුණද, සම්පූර්ණ ඉඩමම එකවර මිලදී ගැනීමට හැකියාව ඇත. 💰 පර්චසයක මිල – රු. ලක්ෂ 7/- ආයෝජනයකට මෙන්ම නිවාස ව්‍යාපෘතියකටද ඉතා සුදුසු වටිනා ඉඩමකි.
Amarathunga
📞 0772766437 💬 WhatsApp ✉️ Email OwnerAlways view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.