📍 PALAPATWALA, Matale, Central Province
Reference: LP-000106
📣 මුදල් අවශ්‍යතාවයක් නිසා හදිස්සියේ විකිණීමට ඇත - මාතලේ, වල්ලිවෙල 🏡 සුඛෝපභෝගී නිවස සහ සරුසාර ඉඩම 📍 ස්ථානය සහ ප්‍රවේශය: මාතලේ, වල්ලිවෙල A9 ප්‍රධාන මාර්ගයට මීටර් 75යි පලාපත්වල නගරයට විනාඩි 5යි මාතලේ නගරයට විනාඩි 10යි පුළුල් ප්‍රවේශ මාර්ග, නිශ්කලංක සහ ආරක්ෂිත පරිසරය 🌳 ඉඩමේ විස්තර: පර්චස් 35යි නිරවුල් සින්නක්කර ඔප්පු ආදායම් ලබන සරුසාර ගම්මිරිස් වගාව සහිතයි (ප්‍රදේශයේ පර්චස් 1ක් රු. ලක්ෂ 3කට ආසන්නයි) 🏠 නිවසේ විස්තර: සම්පූර්ණයෙන්ම ටයිල් සහ සිවිලිම් කර ඇත නිදන කාමර 04යි බාත්රූම් සහ සේවක වැසිකිළි නළ ජලය, විදුලිය, ස්ථාවර දුරකථන පහසුකම් 🏫 අවට පහසුකම්: ප්‍රසිද්ධ පාසල්, ආගමික මධ්‍යස්ථාන, බස් පහසුකම් ඇතුළු සියලුම නාගරික පහසුකම් අසලින්ම 💰 මිල: සාකච්ඡා කර ගත හැක.(ගැනුම්කරුවන් පමණක් අමතන්න) 📞 අමතන්න: 0785542110
mmw lankathilaka
📞 0785542110 💬 WhatsApp ✉️ Email OwnerAlways view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.