Home House ජා-ඇල වටිනා නිවසක් විකිණීමට
ජා-ඇල වටිනා නිවසක් විකිණීමට
Photo 1 Photo 2 Photo 3 Photo 4 Photo 5 Photo 6
House

ජා-ඇල වටිනා නිවසක් විකිණීමට

📍 JA ELA, Gampaha, Western Province

Reference: LP-000028

11.00 perches
Extent
3
Bedrooms
1
Bathrooms
39
Views

Description

ජා-ඇල වටිනා නිවසක් විකිණීමට 📍 ස්ථානය: ජා-ඇල, පල්ලිය ඉදිරිපිට 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 11 🚜 ප්‍රවේශ මාර්ගය: ත්‍රිරෝද රථයකට පමණක් ඇතුළු විය හැක. පල්ලිය ඉදිරිපිට පිහිටි වටිනා ස්ථානයක් දැනට කුලී නිවාස/කාමර 3ක් ලබා දී ඇත මාසිකව රු. 40,000ක කුලී ආදායමක් ලැබේ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු අවස්ථාවක් අනාගතයේ සංවර්ධනය කර වැඩි ආදායමක් ලබාගත හැකි වටිනා ඉඩමක් දැනටමත් මාසික ආදායමක් ලැබෙන නිසා ආයෝජකයින් සඳහා හොඳ අවස්ථාවකි.

📍 Exact location is shared privately by the owner/agent once you make contact — this keeps every listed property secure.
Rs. 15,000,000
Negotiable

Contact Owner / Agent

Amarathunga

📞 0772766437 💬 WhatsApp ✉️ Email Owner

Always view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.

You May Also Like

Similar Properties