📍 NEGOMBO, Gampaha, Western Province
Reference: LP-000069
ගම්පහ දිස්ත්‍රික්කයේ - සංචාරක පුරය වන මීගමුව නගරයට සමීප (මෝරවල) මුහුද හා (කටුනායක) කලපුව අතර සියලුම පහසුකම් සහිත සංචාරක ව්‍යාපාරයට හෝ පදිංචියට සුදුසු ♦️පිටිපන♦️පර්. 60 ක ඉඩම විකිණීමට 🔹️මීගමුව 273 ජා ඇල බස් මාර්ගයේ දකුණු පිටිපන පිහිටි මෙම ඉඩම වටිනා, අනර්ඝ, සාරවත් භූමියකි. 🔹රජයේ තක්සේරුව පර්. 1 ක් රු. 700,000 මිල ගණන් සාකච්ඡා කර ගත හැක 🔹whatsapp 077 7975417 / 071 9065237 🔹මාලු ලෙල්ලම, දේවස්ථාන, පාසල්, හෝටල්, මහජන හා ග්‍රාමීය බැංකු, සමූපකාර, තැපැල් කාර්යාල, සමෘද්ධි කාර්යාලය, ඉන්ධන හල නුදුරින් ඇත 🔸නිරවුල් සින්නක්කර ඔප්පු 🔸නළ ජලය හා නල ලිඳ, තෙකලා විදුලිය සහිත නිවස 🔸ස්ථාවර දුරකථන පහසුකම් 🔸මීගමුව නගරයට 3 km විනාඩි 9 🔸ජා ඇල අධිවේගී පිවිසුමට 15 km 🔸කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 18 km 🔸මාර්ග තදබදයෙන් තොර කොලඹට 25 km 🔸කලපුවට 20 m / මුහුදට 90 m 🌴පොල්, පලතුරු හා වටිනා ගස් ඇත
Amarathunga
📞 0772766437 💬 WhatsApp ✉️ Email OwnerAlways view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.