Home House මහරගම නිවසක් සමග ඉඩමක් විකිනීමට ඇත.
මහරගම නිවසක් සමග ඉඩමක් විකිනීමට ඇත.
Photo 1 Photo 2 Photo 3 Photo 4 Photo 5 Photo 6
House

මහරගම නිවසක් සමග ඉඩමක් විකිනීමට ඇත.

📍 MAHARAGAMA, Colombo, Western Province

Reference: LP-000022

15.80 perches
Extent
3
Bedrooms
1
Bathrooms
14
Views

Description

🏠 පර්චස් 15.8 සමග ජිවත් වීමට හැකි පරිදි නිවසක් ඇත. 📏 පර්චස් එක ලක්ෂ 28.5 ( මෙම ප්‍රදේශයේ පර්චස් එක ලක්ෂ 30 / 32 වේ. ) 🏠 නිවස වර්ග අඩි 1200ට අධිකය නමුත් අපි වර්ග අඩි 1200ට පමණයි අය කරන්නේ වර්ග අඩියකට රු. 6000 🪑🛏️🛋️ නිවසේ බඩු සමග 🔲 නිවස සම්පුර්ණ ටයිල් කර ඇත. 🍱🫕 ප්‍රියමනාප කුස්සිය ක්ද ඇත 🛌 කාමර 3. 🏦 ඇනෙක්ස් එකක්ද ඇත. ( කාමරයක් හා කුස්සියක් ) 📉 ඇස්තමේන්තු සැලැස්ම අනුව මුළු වටිනාකම කෝටි හතකට අධිකය. 🏙️ මහරගම නගරයට 1.7 km 🏥 පිලිකා රෝහලට 1.5 km 🚍 බස් නැවතුම් පොලට 300 m 💵 මුළු මුදල ලක්ෂ 530 ( 53 million ) මිල ගණන් සාකච්චා කර ගත හැක. 📞 කතා කරන්න 0757958113 / 0756255210

Amenities

WATER ELECTRICITY TILED FLOOR
📍 Exact location is shared privately by the owner/agent once you make contact — this keeps every listed property secure.
Rs. 53,000,000
Negotiable

Contact Owner / Agent

Amarathunga

📞 0772766437 💬 WhatsApp ✉️ Email Owner

Always view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.

You May Also Like

Similar Properties