Home Land ගාල්ල – අක්මීමණ වටිනා ඉඩමක්
ගාල්ල – අක්මීමණ වටිනා ඉඩමක්
Photo 1 Photo 2 Photo 3
Land

ගාල්ල – අක්මීමණ වටිනා ඉඩමක්

📍 ගාල්ල – අක්මීමණ, Galle, Southern Province

Reference: LP-000047

2.50 acres
Extent
37
Views

Description

ඉඩමේ විස්තර අක්මීමණ, වලහන්දූවෙන් පදිංචියට හෝ ආයෝජනයට අගනා බිම් කොටසක්. පින්නදුව අධිවේගී පිවිසුමට ආසන්නයෙන් අක්කර 2 1/2 ක වටිනා ඉඩමක්. සම්පූර්ණ ඉඩම හෝ අක්කරය, අක්කර භාගය, කාල යන ප්‍රමාණවලින් මිලදී ගත හැක. මිල පර්චසයක් රු. 450,000/- ක් වේ. ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක. දැනට ඉඩමේ කොස්, කුරුඳු වැනි මිශ්‍ර බෝග ඇත. නිරවුල් ඔප්පු — බැංකු ණය පහසුකම් ලබා ගත හැක. පින්නදුව අධිවේගී පිවිසුමට – 2 km කරපිටිය ජාතික රෝහලට – 5 km වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයට සහ මානවිල උපනන්ද විද්‍යාලයට – 2 km විදුලිය, ජලය සහ SLT Fiber අන්තර්ජාල පහසුකම් ලබා ගත හැක. ගංවතුර හෝ නාය යෑම් වැනි ස්වභාවික අනතුරු වලට භාජනය නොවේ. ගාලු උඩුගම ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක් ලෙස සඳහන් කර ඇත.

Amenities

නිරවුල් ඔප්පු — බැංකු ණය පහසුකම්
📍 Exact location is shared privately by the owner/agent once you make contact — this keeps every listed property secure.
Rs. 450,000
Negotiable

Contact Owner / Agent

Amarathunga

📞 0772766437 💬 WhatsApp ✉️ Email Owner

Always view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.

You May Also Like

Similar Properties