📍 JA-ELA, Gampaha, Western Province
Reference: LP-000065
• ජා-ඇල, වැලිගම්පිටිය පල්ලිය පාරේ පිහිටා ඇත. • කොළඹ මීගමු පාර පෙනෙන දුර. • පර්චස් 40කට ආසන්නයි. • ඉඩමට පිවිසීම සඳහා අඩි 12ක පාර. • වැලිගම්පිටිය පල්ලිය පාරට මුහුණ ලා පිහිටා ඇත. • මසකට කුලිය ලක්ෂයයි. • මිලෙහි වෙනසක් කරගත හැක. • මාස 5ක advance මුදලක් අවශ්‍ය වේ. • සියලු ගස් කපා ඉවත් කර දෙනු ලැබේ. • ගබඩාවකට, වාහන අංගනයකට, ලී ගබඩා කිරීමට වඩා සුදුසුයි.
Amarathunga
📞 0772766437 💬 WhatsApp ✉️ Email OwnerAlways view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.