📍 KADUWELA, Colombo, Western Province
Reference: LP-000102
දේපළ විස්තරය:- පර්චස් 6.5 දෙමහල් නිවසක් සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත. 1.) උඩුමහලේ:- නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය,සාලය, බැල්කනිය, ඇතුලතනාන කාමරයක් ඇත. 2) බිම් මහලේ:- නිදන කාමර 2, සාලය, කෑමකාමරය, මුළුතැන්ගෙය, ඇතුලත නානකාමරය, සේවක වැසිකිළිය අවට ආරක්ෂාව, නිදහස් මෙන්ම සාමකාමී පරිසරයක මෙම දේපළ පිහිටා ඇත. පිටකොටුව කඩුවෙල බස් පාරට මීටර් 200 මිළ රු ලක්ෂ 165/=(අවසන් මිළ දේපළ නිරීක්ෂකයන් පසුව සාකච්ඡා කල හැක.) බිම් මහළ දැනට මන් මාසිකව ආදායම් ලබයි. ජලය, විදුලිය වෙන් වශයෙන් ලබාගෙන ඇත.
Amarathunga
📞 0772766437 💬 WhatsApp ✉️ Email OwnerAlways view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.