📍 කිරිබත්ගොඩ / කැළණිය, Gampaha, Western Province
Reference: LP-000099
නිස්කලංක, සාමකාමී සහ ඉහළ නේවාසික වටපිටාවක පිහිටි පර්චස් 16 ක කදිම හිස් බිම් කොටසක් විකිණීමට ඇත. 16 perch bare land for sale in a peaceful neighborhood 50m to main road | 4.5km to Kiribathgoda | 3.6km to Kelaniya | 11.8km to Colombo පර්චස් 16 ක් හිස් බිම් කොටසක් , ගංවතුර හෝ ස්වාභාවික ආපදාවලින් තොරය.. ප්‍රධාන පාරට මීටර් 50 ක් | කිරිබත්ගොඩට 4.5km | කැළණියට 3.6km | කොළඹට 11.8km නිරවුල් ඔප්පු සහ පිරිසිදු ලියකියවිලි. LKR 900,000 per perch .. negotiable after inspection
Amarathunga
📞 0772766437 💬 WhatsApp ✉️ Email OwnerAlways view the property in person and verify documents before making any payment. Lotus Properties connects buyers and sellers but is not a party to the transaction.